ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ගරු රෝහිත අබේගුණවර්ධන මහතා නම් කෙරේ

දිනය : 2022-05-04

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ගරු රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධාන සහ 2022 ජනවාරි 20 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව මෙම නම් කිරීම සිදුකළ බවද කථානායකවරයා නිවේදනය කළේය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි