අධිභාර බද්ද පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිවෙයි |
දිනය : | 2022-04-08 |
ඊයේ (07) පාර්ලිමේන්තුවේ සම්මත වූ අධිභාර බද්ද පනත් කෙටුම්පතට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද පෙරවරුවේ (08) සටහන් කළේය.
ඒ අනුව මෙම පනත 2022 අංක 14 දරන අධිභාර බද්ද පනත ලෙස අද (08) සිට බලාත්මක වේ.
අධිභාර බද්ද පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම







