අතිගරු ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තුවට පැමිණෙයි |
දිනය : | 2022-04-07 |
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණි අතර, පෙරවරු 10.15 ට පමණ පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසියේය.
අග්‍රාමාත්‍යතුමා විසින් අධිභාර බද්ද පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් විසින් ඒ පිළිබඳ අදහස් දක්වන අවස්ථාවටද ජනාධිපතිතුමා සහභාගී විය.
මෙහිදී විරුද්ධ පාර්ශවය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අධිභාර බද්ද පනත් කෙටුම්පත පිළිබඳව අදහස් දැක්වීය. ඉන්පසු පනත් කෙටුම්පත සඳහා කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාවටද ජනාධිපතිතුමා එක්ව සිටියේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






