2022 වසරේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම - වේත්‍රධාරී දෙපාර්තමේන්තුව |
දිනය : | 2022-03-08 |
එක්සත් ජාතින්ගේ සංවිධානයේ “Gender equality today for a sustainable tomorrow” යන තේමාව යටතේ, 2022 වසරේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුව ද ජාත්‍යන්තර කාන්තා දිනය අද (08) පෙරවරුවේදී සමරන ලදී.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ මූලිකතවයෙන්, නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න සහ සහකාර වේත්‍රධාරී අචින්ත කුරේ යන මහත්වරුන්ගේ සහභාගීත්‍වයෙන් මෙම අවස්ථාව සැමරීමට කටයුතු කළ අතර, වේත්‍රධාරී දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවයේ යෙදී සිටින සියළුම කාන්තා නිලධාරිනියන්ගේ සේවය මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
ජාත්‍යන්තර කාන්තා දිනට සමගාමීව මෙවන් අවස්ථාවක් සැමරීම, වේත්‍රධාරී දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබුවේ ප්‍රථම වරටය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








