චීන තානාපතිවරයා ගරු කථානායකවරයා හමුවෙයි |
දිනය : | 2022-03-09 |
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා පසුගියදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
එසේම දෙරට අතර විවිධ ක්‍ෂේත්‍රවල මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. කොවිඩ් 19 අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ විවිධ අංශවලින් චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබඳව ද කථානායකවරයා සිය කෘතවේදීත්වය චීන රජය වෙත මෙහිදී පළ කළේය.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










