ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඉන්දුනීසියානු තානාපතිවරිය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි

දිනය : 2022-03-02

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනිය වන දේවි ගුස්ටිනා ටොබින් මැතිණිය පසුගියදා ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

1 2

3 4

5

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි