පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවට අදාළ සාක්ෂි සහ සළකුණු කරන ලද වෙළුම් ඇතුළත් වාර්තාව කථානායකවරයාට |
දිනය : | 2022-02-22 |
2019 අප්‍රේල් මස 21 වන දා දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා සබැඳි අනෙකුත් සාක්ෂි සහ සළකුණු සහිත වෙළුම් ඇතුළත් වාර්තාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ හරිගුප්ත රෝහණදීර මහතා විසින් අද (22) පෙරවරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙන ලදි.
ඒ අනුව මෙම වාර්තාව නිල වශයෙන් කථානායකවරයාට භාරදීම කථානායක නිල කාමරයේදී සිදුවිය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








