ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ගරු කථානායකතුමා මුණගැසේ

දිනය : 2020-12-08

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් මහතා කථානායක නිල නිවසේ දී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  මුණගැසුනේය. එම තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග පැමිණි තානාපතිවරයා ශ්‍රී ලංකාව සමග පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බව පැවසීය.

මෙම හමුවෙන් පසු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තානාපති නිලධාරීන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වීය.

 

12

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි