ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ කැනේඩියානු තානාපති කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසේ

දිනය : 2020-11-19

ශ්‍රී ලංකාවේ කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකිනොන් මහතා ඊයේ (18) දහවල් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුනේය. මෙම හමුවීමෙන් පසු කථානායකතුමා විසින් කැනේඩියානු තානාපතිවරයා ඇතුළු අමුත්තන් වෙත තේ පැන් සංග්‍රහයක්ද පිරිනමන ලදී.

 

canadian-hc

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි