ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

යුරෝපා සංගමයේ නව තානාපති කථානායකතුමා හමු වෙයි

දිනය : 2020-10-07

යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෙයිබි මහතා ඉකුත් දා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීය. යුරෝපා සංගමයේ දේශපාලන, වෙළඳ හා සන්නිවේදන අංශයේ නියෝජ්‍ය ප්‍රධානී ඈන් වෝගියර්-චැටර්ජි මහත්මිය සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද මේ අවස්ථාවට සහභාගී වූහ.

 

eu-amb

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි