ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව අද රැස්වේ

දිනය : 2020-10-06

පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම අද පැවැත්වේ.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පාර්ලිමේන්තුව වෙත ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ වලට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ඒ අනුව මුදල් සංශෝධන කෙටුම්පතේ දෙවන වර කියවීම සහ ආනයන සහ අපනයන (පාලන) පනතට ඉදිරිපත් කර ඇති රෙගුලාසි අද විවාදයට ගනු ලබනු ඇත. ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ ‍යෝජනාව පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගැනේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි