බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය කථානායකතුමා හමුවෙයි |
දිනය : | 2020-09-29 |
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සහ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ( 28) පාර්ලිමේන්තුවේදී සිදු විය. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද මේ අවස්ථාවට එක්වු අතර ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව පැවති තේපැන් සංග්‍රහයටද මහකොමසාරිස්තුමිය සහභාගි වූවාය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම







