සන්නද්ධ හමුදා රණවිරු අණුස්මරණ පොපි සැමරුම 2020 ට සමගාමීව කථානායකවරයා වෙත පොපි මල් පළඳවයි |
දිනය : | 2020-09-22 |
සන්නද්ධ හමුදා රණවිරු අණුස්මරණ පොපි සැමරුම 2020 ට සමගාමීව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පොපි මල් පැළඳවීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද සිදු කෙරිණි. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ 2020 පොපි කමිටුවේ සභාපති ගෲප් කපිතන් කේ.ඩබ්. කිරින්ද මහතා විසින් එය සිදු කරන ලදී.
මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් ලුතිතන් කර්නල් අජිත් සියඹලාපිටිය යන මහත්වරු ඇතුළු නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








