ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ගරු කථානායකතුමා මුණගැසේ |
දිනය : | 2020-09-18 |
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පසුගියදා ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාව මුණගැසුණාය.
මෙම අවස්ථාවට ජාත්‍යන්තර සංවර්ධනය පිළිබද ඇමරිකානු ඒජන්සියේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ රීඩ් අයෙෂිමාන් මහතා සහ තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී ජෙෆ්රි ෂැනිං මහතාද සහභාගී වූහ. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද එක්විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








