ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පලස්තීනයේ තානාපතිවරයා සහ කථානායකතුමා අතර සුහද හමුවක්

දිනය : 2020-09-11

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සුහේර් මොහොමඩ් හම්දල්ලා මහතා සහ පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර සුහද හමුවක් සැප්. 10 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද සහභාගී විය.

සුහද හමුවෙන් අනතුරුව කථානායකතුමා විසින් පලස්තීන තානාපතිවරයා ඇතුළු අමුත්තන් වෙත තේ පැන් සංග්‍රහයක්ද පිරිනමන ලදී.

 

palestine-amb-visit-sep

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි