උසස් නිලතල පිළිබඳ කාරක සභාව පත් කෙරේ |
දිනය : | 2020-09-08 |
නව වන පාර්ලිමේන්තුවේ පළමුවන සැසිවාරය සඳහා පත්කළ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) නිවේදනය කළේය. සාමාජිකයන් 18 දෙනෙකුගෙන් මෙම කාරක සභාව සමන්විතය.
ඒ අනුව ගරු චමල් රාජපක්ෂ, ගරු නිමල් සිරිපාල ද සිල්වා, ගරු දිනේෂ් ගුණවර්ධන, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු ඩග්ලස් දේවානන්ද, ගරු බන්දුල ගුණවර්ධන, ගරු කෙහෙලිය රම්බුක්වැල්ල, ගරු උදය ගම්මන්පිල, ගරු රමේශ් පතිරණ, ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ගරු විදුර වික‍්‍රමනායක, ගරු ජෝන් සෙනෙවිරත්න, ගරු අනුර ප්‍රියදර්ශන, ගරු යාපා විජිත හේරත්, ගරු රිෂාඩ් බදියුදීන්, ගරු තලතා අතුකෝරාල, ගරු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ස්ථාවර නියෝග 124 අනුව පත්කර තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






