ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජපාන තානාපතිවරයා සහ කථානායකතුමා අතර සුහද හමුවක්

දිනය : 2020-09-02

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා සහ පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර සුහද හමුවක් අද (02) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන් වන ටොෂිරෝ කිතමුරා සහ තකේෂි ඔසාකි යන මහත්වරුද සහභාගී වූහ.

සුහද හමුවෙන් අනතුරුව කථානායකතුමා විසින් ජපාන තානාපතිවරයා ඇතුලු අමුත්තන් වෙත තේ පැන් සංග්‍රහයක්ද පිරිනමන ලදී.

 

japan-amb-visit-aug

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි