ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති හා කථානායක මහින්ද යාපා අතර හමුවක්

දිනය : 2020-08-28

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරී මහතා අද (28) පස්වරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාව මුණගැසුණේය. මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද සහභාගී වූහ.

මෙම හමුව අවසානයේ කථානායකවරයා විසින් රුසියානු තානාපතිවරයාට තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වීය.

 

russian-amb-visit-aug

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි