ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල පුවත් හසුන “පාර්ලිමේන්තු විත්ති” එළිදකී |
දිනය : | 2020-07-27 |
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් නිර්මාණය කළ “පාර්ලිමේන්තු විත්ති” පුවත් හසුන එළිදැක්වීම පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කාරකසභා පරිශ්‍රයේදී සිදු කෙරිණ.
ඊට පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ක්‍රියාපටිපාටින් පිළිබද තොරතුරු රැසක් අන්තර්ගතව තිබේ. ප්‍රථමයෙන් එය අන්තර්ජාල පුවත් හසුනක් ලෙස එළි දැක්වීය. එමෙන්ම මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පළමු පුවත් හසුන වීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල සහ පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
![]()
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම





පුවත් හසුන බාගත කරන්න


