ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට “ඔන්ලයින්” පුහුණු වැඩසටහන්

දිනය : 2020-06-26

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සිය කාර්ය මණ්ඩලය සදහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පුද්ගල ධාරිතා සංවර්ධන වැඩසටහන් ආරම්භ කර තිබේ. මේ අනුව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ මගපෙන්වීම යටතේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට වැඩසටහන් කිහිපයක් මේ වන විට සාර්ථකව පැවැත්විණි.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි