පාර්ලිමේන්තුව විසුරුවා හැරේ |
දිනය : | 2020-03-03 |
අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2)(ඇ) අනුව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව, 2020 මාර්තු මස 02 වැනි දින මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර 2020 මැයි මස 14 වැනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවන ලදී.
මීට අමතරව, පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා 2020.04.25 වැනි දිනය නියම කර ඇති අතර නාමයෝජනා භාර ගැනීමේ කාලසීමාව 2020.03.12 සිට 2020.03.19 වශයෙන් නියම කර තිබේ.
[ 2020 මාර්තු මස 02 වැනි දින අංක 2165/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය ]
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






