පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කථානායකවරුන්ගේ සභාපතිවරුන්ගේ සමුළුව |
දිනය : | 2020-01-16 |
|
පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවෙල මහතා සහ කැනේඩියානු පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ගරු ඇන්තනි රොටා මහතා අතර හමුවක් පසුගියදා පැවති 25 වන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කථානායකවරුන්ගේ සභාපතිවරුන්ගේ සමුළුවේදී සිදුවිය. මෙම සමුළුව ජනවාරි 06 සිට 11 දක්වා කැනඩාවේ ඔටාවාහිදී පැවැත්විණි.