ලෝක මානව හිමිකම් දිනය: 2019 දෙසැම්බර් 10

දිනය : 2019-12-10

Print

අද ලෝක මානව හිමිකම් දිනයයි. සෑම වර්ෂයකම දෙසැම්බර් 10 මානව අයිතිවාසිකම් දිනය ලෙස නම්කර තිබෙන්නේ 1948 දෙසැම්බර් 10 දින මානව අයිතිවාසිකම් පිළිබද විශ්වීය ප්‍රකාශනය සම්මත කර ගැනීම හේතුවෙනි. විශ්වීය අගයන් මත පදනම්වන මානව හිමිකම් සමානාත්මතාව, ගෞරවය, ස්ථාවරත්වය, සහභාගීත්වය, වගවීම, ප්‍රතිපෝෂණය සහ නීතියේ ආධිපත්‍යය වැනි වැදගත් සංකල්පයන්හි වටිනාකම පුරවැසියන්ගේ අවධානයට ලක් කරයි.

 

මානව අයිතිවාසිකම් දිනය හුදු දාර්ශනික කථාබහට පමණක් සීමා නොවුණු ප්‍රායෝගික භාවිතයේ වැදගත්කම හදුනාගත් එකක් විය යුතු බවට අදහස් පළ කරමින් ඊට තරුණ ප්‍රජාවේ ත්‍රියාකාරී සහභාගිත්වයේ වටිනාකම අවධාරණය කළ නියෝජ්‍ය කථානායක ගරු ආනන්ද කුමාරසිරි මැතිතුමා මෙසේ අදහස් පළ කර සිටී.

 

fb icon20 සබැඳිය