විශේෂ අවශ්‍යතාවන් සහිත පුද්ගලයින් සඳහා වු ජාත්‍යන්තර දිනය - 2019 දෙසැම්බර් 03 |
දිනය : | 2019-12-03 |
|
අද, විශේෂ අවශ්‍යතාවන් සහිත පුද්ගලයින්ට වෙන්වූ දිනයයි. ඒ පුද්ගලයින් සඳහා වූ පනත හැකි ඉක්මනින් ක‍්‍රියාවට නැංවීමට කටයුතු සම්පාදනය කෙරෙන බවට රාජ්‍ය කලමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය සහ රජයේ ගිණුම් පිලිබඳ කාරක සභාවේ හිටපු සභාපති ගරු ලසන්ත අලගියවන්න මහතා කළ කරුණු දැක්වීම.