ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය: 2019 දෙසැම්බර් 09

දිනය : 2019-12-09

Print

2019 ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සඳහා මෙවර තේමාව වන්නේ “අපි එක්ව දූෂණයට එරෙහිව එක්සත් වෙමු” යන්නයි. දූෂණය පිළිබඳ ප්‍රශ්නය ලොව පුරා සෑම රටකම කතාබහට ලක්වන මාතෘකාවකි.

 

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සැමරීම නිලධාරිවාදයේ හා දූෂණයේ ගැටලු පිළිබඳව මහජනතාව දැනුවත් කරන අතර දූෂණයට එරෙහි වඩාත් ඵලදායී හා කාර්යක්ෂම සටනක දී තාක්ෂණික සහය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කරයි.

 

fb icon20 සබැඳිය