ලෝක ඒඩ්ස් දිනය - 2019 දෙසැම්බර් 01 |
දිනය : | 2019-12-01 |
|
“ප්‍රජාවට වෙනස්කම් ඇති කළ හැකියි” තේමාවට අනුව මේ වසරේ ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර් 01 වන ඉරිදා, ලොව පුරා නන් අයුරින් සමරද්දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ද ඔවුන් සමඟ එක්වනු ඇත.
ඒඩ්ස් නිසා පීඩා විඳින්නන් මෙන්ම ඒඩ්ස් වැලදීමේ අවදානමට පාත්‍ර විය හැකි කණ්ඩායම් වෙත ද අපි සහයෝගයේ දෑත් දිගු කරන්නෙමු.