මාලදිවයින විදේශ අමාත්‍යවරයා ගරු කථානායකතුමා හමුවෙයි

දිනය : 2019-12-06

Print

මාලදිවයින විදේශ කටයුතු අමාත්‍ය ගරු අබ්දුල්ලා ෂාහීඩ් මහතා සහ ගරු කථානායක කරු ජයසුරිය මහතා අතර හමුවක් අද (06) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා,  ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ඔමාර් අබ්දුල් රසාක් මහතා සහ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී කඩීජා නජීහා මෙනෙවියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1