මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ගරු කථානායක කරු ජයසූරිය මහතා මුණ ගැසේ |
දිනය : | 2019-12-04 |
|
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයෙන් ඉවත්ව යන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසූරිය මහතා මුණ ගැසුනේය. මෙම අවස්ථාවට මහ භාණ්ඩාගාරයේ හිටපු ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුද සහභාගී වූහ. පසුව ඔවුන් වෙනුවෙන් කථානායකවරයා විසින් දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.