යුරෝපා සංගමයේ නව තානාපති කථානායක කරු ජයසූරිය හමු වෙයි

දිනය : 2019-11-29

Print

යුරෝපා සංගමයේ නව තානාපති ඩෙනිස් චෙයිබි මහතා ඉකුත් දා කථානායක කරු ජයසූරිය මහතා හමු වී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීය. කථානායක නිල නිවසේ දී මෙම හමුවීම පැවැත්විනි.

 

1