යසුෂි අකාෂි මහතාගේ පැමිණීම

දිනය : 2019-08-21

Print

ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැංවීම, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ ජපාන රජයේ නියෝජිත යසුෂි අකාෂි මහතා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකිරා සුගියාමා මහතා සහ ජපාන තානාපති කාර්යාලයේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහා ගරු කථානායක කරු ජයසූරිය මහතා විසින් 2019 අ‌ගෝස්තු මස 20 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

 

 1 2

 3 4