එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිත පිරිසකගේ සංචාරය

දිනය : 2019-05-30

Print

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෝන් ගෆ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් 2019 මැයි මස 28 වැනි දින පාර්ලිමේන්තුවට පැමිණීයහ. ඔවුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායක ගරු කරු ජයසූරිය මහතා හමු විය. ඉන් අනතුරුව ඔවුහු කාරක සභා කාමරයකදී ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සමඟ සාකච්ඡාවක් ද පැවැත්වූහ.

 

1 2

3