මාලදිවයින් ජනරජයේ විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම

දිනය : 2019-05-09

Print

මාලදිවයින් ජනරජයේ විදේශ අමාත්‍ය අතිගරු අබ්දුල්ලා ෂාහිඩ් මහතා සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති අතිගරු ඕමාර් අබ්දුල් රසාක් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ ගරු කථානායක කරු ජයසූරිය මහතා හමුවූහ. එම හමුව 2019 මැයි මස 08 වැනිදා කථානායකතුමාගේ කාර්යාලයේදී සිදුවිය.

 

1 2