පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ සභාපති, ඔඩ්ස්ටොක්හි මාර්ලන්ඩ් සාමිවරයා 2019 අප්‍රේල් 24 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණ ගරු කථානායකතුමා හමුවිය.