ඉරාන නියෝජිත පිරිසකගේ පැමිණීම

දිනය : 2019-04-02

Print

ඉස්ලාමීය උපදේශක මණ්ඩලයේ සාමාජික ගරු හමිඩ්රේසා ෆවුලඩ්ගාර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉරාන නියෝජිත පිරිසක් 2019 අ‌ප්‍රේල් මස 01 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණියෝය. ඔවුහු මෙහිදී නියෝජ්‍ය කථානායක ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා හමු වූ අතර දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී වූහ.

 

1 2

 

3 4

 

5