කසක්ස්ථාන ජනරජයේ තානාපති අතිගරු බුලාට් සාසෙන්බේ මහතා 2019 මාර්තු මස 28 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායක ගරු කරු ජයසූරිය මහතා හමුවූවේ ය.