ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි බොරිසොවික් මටේරි මහතා 2019 මාර්තු මස 14 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායක ගරු කරු ජයසූරිය මහතා හමුවූවේ ය.