5 වැනි කුවේට් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය කථානායකතුමා සමඟ පැවති හමුව

දිනය : 2019-02-20

Print

කුවේට් රාජ්‍ය සභා මන්ත්‍රී මහාචාර්ය අඩෙල් ජේ.ඒ.එම්. අල්දාම්කි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 5 වැනි කුවේට් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ පිරිසක් 2019 පෙබරවාරි මස 13 වැනි දින කථානායක ගරු කරු ජයසූරිය මහතා එතුමාගේ නිල නිවසේ දී හමුවූහ.

 

1 2

 

3 4