අලුතින් පත්වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා 2019 පෙබරවාරි 07 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී කථානායක, ගරු කරු ජයසූරිය මහතා හමුවිය. එම හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරු කරගැනීමක් ද සිදුවිය.