ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති, අතිගරු හැන් තූ මහතා පාර්ලිමේන්තුවේ සංචාරයක |
දිනය : | 2019-01-25 |
|
මියන්මාර් මහජන සමූහාණ්ඩුවේ නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති, අතිගරු හැන් තූ මහතා සහ මියන්මාර් තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වෙනුවෙන් කථානායක, ගරු කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකා - මියන්මාර පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ එක්ව 2019 ජනවාරි මස 23 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීය.