“ප්‍රජාව අපි, ප්‍රජාතන්ත්‍රවාදය අපමයි” චිත්‍ර තරඟයේ සම්මාන ප්‍රදානෝත්සවය

දිනය : 2018-10-23

Print

thumb“ප්‍රජාව අපි, ප්‍රජාතන්ත්‍රවාදය අපමයි” චිත්‍ර තරඟයේ සම්මාන ප්‍රදානෝත්සවය 2018 ඔක්තෝබර් මස 23 වැනි දින කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ද්වාර පරිශ්‍රයේ දී පවත්වන ලදී.

 

මෙම දීප ව්‍යාප්ත තරඟාවලිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූලිකත්වයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකා එක්සත් ජනපද ඒජන්සියේ (USAID) සහ නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වයේ (PAFFREL) සහයෝගයෙන් සංවිධානය කරන ලදී.

 

 

1 2

3 4

5 6

7 8

9 10

11 12