2018 පෙබරවාරි මස 22 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-02-22 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩය - විශේෂ විගණන වාර්තා - VI කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව,
(i) 2017 නොවැම්බර් 09 දිනැති අංක 2044/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(ii) 2017 නොවැම්බර් 15 දිනැති අංක 2045/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(iii) 2017 නොවැම්බර් 15 දිනැති අංක 2045/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(iv) 2017 නොවැම්බර් 22 දිනැති අංක 2046/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(v) 2017 නොවැම්බර් 28 දිනැති අංක 2047/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
පළ කරන ලද නියමයන්
(vi) 2015 වර්ෂය සඳහා ශ්‍රම වාසනා අරමුදලේ
(vii) 2005/2006 සහ 2007 වර්ෂ සඳහා සීමාසහිත ලංකා සතොස හි
(viii) 2016 වර්ෂය සඳහා තුරුසවිය අරමුදලේ
වාර්ෂික වාර්තා
(ix) 2016 වර්ෂය සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු තලතා අතුකෝරල මහත්මිය
(ii) ගරු දිලිප් වෙදආරච්චි මහතා
(iii) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා - පෙත්සම් පහයි
(iv) ගරු දුනේෂ් ගන්කන්ද මහතා
(v) ගරු කරුණාරත්න පරණවිතාන මහතා
(vi) ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා
(vii) ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ශෝක ප්‍රකාශ යෝජනා
පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-
(i) අභාවප්‍රාප්ත ගරු (මහාචාර්ය) ඩබ්ලිව්. ඒ. විශ්වා වර්ණපාල මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු ඊලියන් එම්. නානායක්කාර මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1451 ට 2018 මාර්තු මස 6 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






