2018 ජනවාරි මස 10 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2018-01-10

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  ස්ථාවර නියෝග අංක 14 ප්‍රකාරව පාර්ලිමේන්තුව කැඳවීම
‘B’ :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතික සටහන් කිරීම

 

අමාත්‍යාංශ නිවේදන

බැඳුම්කර සිදුවීමේ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1242 ට 2018 ජනවාරි මස 23 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.