2017 ඔක්තෝබර් මස 03 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-10-03 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනාව
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ 70 වසරක සංවත්සරය සැමරීමේ යෝජනාව ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
ගරු පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා විසින් එය ස්ථිර කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1605 ට 2017 ඔක්තෝබර් මස 9 වැනි සඳුදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.