ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2017 අප්‍රේල් මස 28 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-04-28

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

පාර්ලිමේන්තුව රැස්වීම පිණිස කැඳවීම

2017 අප්‍රේල් මස 28 වැනි දින පාර්ලිමේන්තුව රැස්වීම පිණිස කැඳවීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශනය

 

ජනාධිපතිතුමාගෙන් ලත් සංදේශ

A: (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල යටතේ අත්‍යාවශ්‍ය සේවාවන් ප්‍රකාශයට පත් කිරීම

 

කථානායකතුමාගේ නිවේදන

‘B’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
‘C’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“මීතොටමුල්ල ඛේදවාචකය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2017 මැයි මස 3 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි