2016 අගෝස්තු මස 12 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-08-12 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ
(ii) 2015 වර්ෂය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
කාර්යසාධන වාර්තා
(iii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශයේ
(iv) 2014 වර්ෂය සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ
(v) 2013 වර්ෂය සඳහා සීදුව, විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ
(vi) 2012 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ
වාර්ෂික වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු එස්. බී. නාවින්න මහතා
(ii) ගරු චන්දිම වීරක්කොඩි මහතා -පෙත්සම් දෙකයි
(iii) ගරු නිහාල් ගලප්පත්ති මහතා
(iv) ගරු බුද්ධික පතිරණ මහතා -පෙත්සම් හතරයි
(v) ගරු සන්දිත් සමරසිංහ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකිණීම සම්බන්ධයෙන් ගරු අනුර දිසානායක මහතා විසින් අසන ලද ප්‍රශ්නයට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය, ගරු චන්දිම වීරක්කොඩි මහතා විසින් පිළිතුරු සපයන ලදී.
කල් තැබීමේ යෝජනාව
“විදේශයන්හි රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් මුහුණපාන ගැටලු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1745 ට 2016 අගෝස්තු මස 23 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






