2016 ජුනි මස 24 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-06-24

Print

නියෝජ්‍ය කාරක සභාපති ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2013 වර්ෂය සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ
(ii)   2012 වර්ෂය සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ

වාර්ෂික වාර්තා

(iii)  2015 වර්ෂය සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iv)  2015 වර්ෂය සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(v)   2015 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ
(vi)  2015 වර්ෂය සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා විසින් මහජන පෙත්සමක් පිළිගන්වන ලදී
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
උතුරේ ගංවතුරින් විපතට පත් වූවන් සඳහා පිළියම්

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1616 ට 2016 ජූලි මස 5 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.