2016 ජුනි මස 08 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-06-08 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ
(ii) 2015 වර්ෂය සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුවේ / මැතිවරණ කොමිෂන් සභාවේ
(iii) 2015 වර්ෂය සඳහා ඉඩම් අමාත්‍යාංශයේ
(iv) 2015 වර්ෂය සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ
(v) 2015 වර්ෂය සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vi) 2015 වර්ෂය සඳහා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ
(vii) 2015 වර්ෂය සඳහා අධිකරණ අමාත්‍යාංශයේ
(viii) 2014 වර්ෂය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
(ix) 2015 වර්ෂය සඳහා තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ
(x) 2015 වර්ෂය සඳහා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ
(xi) 2015 වර්ෂය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(xii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
(ii) ගරු ලකී ජයවර්ධන මහතා - පෙත්සම් තුනයි
(iii) ගරු කේ. කේ. පියදාස මහතා - පෙත්සම් තුනයි
(iv) ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා - පෙත්සම් හතරයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න තුනක් අසන ලදී:-
(i) ගරු අන්නාමලෙයි නඩේසු සිවශක්ති මහතා
(ii) ගරු එස්. එම්. මරික්කාර් මහතා
(iii) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1440 ට 2016 ජුනි මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






