ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 මැයි මස 20 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-05-20

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’     :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
‘B’     :  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් කිරීම

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනය දිස්ත්‍රික්කයේ ආයෝජන වැඩි කර රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා‍ ලබාදීම

 

අමාත්‍යාංශ නිවේදන

(i)    ගරු රවුෆ් හකීම් මහතා, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය - අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා අවස්ථාවන් යථා තත්වයට පත් කිරීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව
(ii)    ගරු රවී කරුණානායක මහතා, මුදල් අමාත්‍ය - වත්මන් තත්වය සම්බන්ධයෙන්
(iii)    ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා, ආපදා කළමනාකරණ අමාත්‍ය - අමාත්‍යාංශයෙන් සිදුකෙරෙන  ගංවතුර හා අනෙකුත් ආපදා සහන කටයුතු පිළිබඳව

සභාවේ දී නිවේදන කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පරිපූරක මුදල — ශීර්ෂය 240— වැඩසටහන 2

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සීමාසහිත හම්බන්තොට ලුණු ආයතනයේ ලුණු නිෂ්පාදනය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1155 ට 2016 ජුනි මස 7 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි