2016 මැයි මස 03 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-05-03 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වගන්තිය අනුව සහතිකය
‘B’ : "තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ" පනත් කෙටුම්ත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
‘C’ : "ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන)" නමැති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්බන්ධයෙන්
‘D’ : ආංශික අධීක්ෂණ කාරක සභාවල සේවය සඳහා වන මන්ත්‍රීන්
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) වැනි ව්‍යවස්ථාව ප්‍රකාර
• 2011 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XII වැනි කොටස
• 2012 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XIII වැනි කොටස සහ
• 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ V සහ හතරවැනි කාණ්ඩයේ II, III, IV සහ V වැනි කොටස්
මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ
(ii) 2013 වර්ෂය සඳහා ජාතික පර්යේෂණ සභාවේ
(iii) 2012 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ
(iv) 2014 වර්ෂය සඳහා ලෝහෝර් ආර්යා ණය අරමුදලේ
වාර්ෂික වාර්තා
(v) 2015 අංක 16 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ 2016.04.05 දිනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම -2016
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු පී. හැරිසන් මහතා - පෙත්සම් 2
(ii) ගරු රංජිත් මද්දුමබණ්ඩාර මහතා
(iii) ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - පෙත්සම් 2
(iv) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා - පෙත්සම් 9
(v) ගරු විජිත හේරත් මහතා - පෙත්සම් 4
(vi) ගරු කුමාර වෙල්ගම මහතා
(vii) ගරු රෝහිත අබේගුණවර්ධන මහතා - පෙත්සම් 2
(viii) ගරු නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් 4
(ix) ගරු එඩ්වඩ් ගුණසේකර මහතා - පෙත්සම් 3
(x) ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා
(xi) ගරු සන්දිත් සමරසිංහ මහතා - පෙත්සම් 2
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1505 ට 2016 මැයි මස 04 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






