2016 පෙබරවාරි මස 23 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-02-23 |
කථානායක, ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘ඒ’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ සහතිකය
පහත පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
‘බී’ : සේවකයන්ගේ ජාතික අවම වේතනය
‘සී’ : සේවකයන්ගේ අයවැය සහන දීමනාව
‘ඩී’ : බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා පේෂකර්ම දෙපාර්තමේන්තුවේ
(ii) 2014 වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
(iii) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
(iv) 2013 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ
(v) 2013 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ
(vi) 2014 වර්ෂය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගමේ
වාර්ෂික වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන මහජන පෙත්සම්
(i) ගරු තලතා අතුකෝරල මහත්මිය - පෙත්සම් 2
(ii) ගරු සුජීව සේනසිංහ මහතා - පෙත්සම් 7
(iii) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා - පෙත්සම් 4
(iv) ගරු අශෝක අබේසිංහ මහතා
(v) ගරු කුමාර වෙල්ගම මහතා
(vi) ගරු හර්ෂණ රාජකරුණා මහතා
(vii) ගරු රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට යොමු කෙරේ)
අමාත්‍යාංශ නිවේදන
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා විදේශීය රටවල් සමග යෝජිත ගිවිසුම් පිළිබඳව අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා යෝජනා සම්මතය
විවාදය හෙට දින කරගෙන යෑමට නියමිතයි.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2016 පෙබරවාරි මස 24 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






